ඇගිලි ගනිමින් සිටි එ දිනය අද උදැසන විය......

  • Tuesday, November 16, 2010
  • Posted by ibm


ඇගිලි ගනිමින් සිටි එ දිනය අද උදැසන විය.තැපැල් මාමා උදැසන ඇවිත් මට රට ලියුමක් දුන්නනෙ.මාර සතුටුයි. :)
මම ebay සමාජිකයෙක් වෙලා මට ලැබුන මුල්ම බාන්ඩෙ. මහා ලොකු දෙයක් නෙවේ. කීටැග් ටොර්ච් එකක්. US $0.99 උනා. බයික් කට්ටකුත් ගෙදර තියෙන නිසා .ඒක සහෙන වටිනවා .ගමනක් ගිහිල්ලා රැ වෙලා. හදිසියේ බයික් එක කැඩුනා. හිතමු කරුවලයි කියලා. අපි ඉතින් යන යන තැන්වල ටොර්ච් ගෙනියනවා ඇ.....නේද. යතුරේම ටොර්ච් එක තියෙන එක කොච්චර වටිනවද.
සූර්ය කෝශ වලින් ආරෝපනය වන මෙය.LED තුනකින් වේ. ලංකාවෙ තියෙනවද මම දන්නෙ නැ. දන්න කෙනෙක් ඉන්නවනම් අදසක් දාන්න අමතක කරන්න එපා.
EBAY එකෙ අපිට බිය නැති කලේ දනික සහොදරය මතක් නොකලොත්
ඒක මම එයාට කරන නිගාවක්.ලන්0කවෙ. අහින්සක ebay වලට කැමති අයට එයා දුන්නෙ ලොකු සේවයක් ඒ වගේම විශේෂයෙන්ම මගෙ හිතාදර මිත්‍ර චින්තක සහෝදරයා ඔහු මට දුරකතනයෙන් සම්බන්ද වී කරපු කතාබහා මහමෙරක් වගේ.ඔවුන් දෙදෙනාට බොහොමත්ම ස්තුතියි. ලිපිය දාන්න හිතුනෙත් . ඔවුන්ට සුබ පතන්නමයි.

BNS සමග ආශා බෝස්ලේ


භාතිය සන්තුශ් ගැන හදුන්වනවානම් 1998දි ආරම්භ කල ගමන අද වන විට සාර්තකව 12 වසරක් පැමින තිබේ. භාතිය ජයකොඩි කැගල්ලේදි සහ සන්තුශ් වීරමන් වැලිමඩදී උපත ලැබිය. භාතිය ආනන්දයෙන්ද,සන්තුශ් රාජකීයෙන්ද උගත්තේය.98දි ඔවුන් එකතුවී සංගීත ගමන ආරම්භ කලහ.
BNS රැප්, හිපොප්,RNB සංගීත ක්‍රමයන්ගෙන් සංගීත නිර්මාන කල අතර ලංකාවෙ ප්‍රචලිත සරල සංගීතයද, උසස් ශාස්ත්‍රිය නිර්මානද කලේය.
පසුව ඔවුන් සංගීත අධ‍යක්ශනයට පිවිස සංගීත නිශ්පාදන ආයතනයක් සරිගම ප්‍රඩක්ශන් නමින් පටන් ගත්තේය. ගායක,ගායිකවන් රැසකට සංගීත අඩ්යක්ශනයෙන් සහාය වී ඇත. දැන්වීම් කරනයෙත් ඔවුන් පුරෝගාමිකයොය.දැන්වීම් රාශියකට ඔවුන් සහා සම්බන්දවී ඇත.
මෑත කාලේදි හරි හරන් සමගද ගී ගැයූ BNS අද ආශා බෝස්ලේ සමග ගී ගයයි.
''දේදුන්න සේදි '' ගීතය BNS සමග ආශා බොස්ලේ සමග ගයයි. රචනයෙන් නිලාර් න් කාසිම් සංගීත මුසුව ශ්‍රි ෂ්යාමලන්ගන් සමග BNS විසිනි.

අශා බෝස්ලෙ ගැන හදුන්වනවානම් මරාති ජාතික ආශා 1933 සැප් 8 දින උපත ලෑබුවාය. ලෝක පූජිත ලතා මංගෙශ්කාර් ඇයගේ වැඩිමහල් සොහොයිරියයි. ආශා හින්දි චිත්‍රපට 1000 කට සහා ඉන්දියනු භාෂා 11 කට
සහා ඉංග්‍රිසි,රුසියන්, චෙක්, නේපාලි,මැලේ,සිංහල ගීත 12000 කට ගී ගයා ඇත. අපේ සහොදරයොත් එවැනි සම්මානනීය ගායිකාවක් සමග ගී ගැයීම අපට මහත් වු ආඩම්බරයක්.

Electronics

මගෙ Electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න.http://adf.ly/91Ib

අපේ සහොදරියන් බේරා ගමු.

මම මේ කියන්න යන්නෙ. මූනපොත වැනි සමාජ ජාල වැනි වෙබ් අඩවි වල අපෙ සහොදරියන්ට වෙන ව්යසනයක් ගැන.කවුරුත් දන්නවා නමුත්.....මෙකට ගන්න පියවරක් නැද්ද හැබට. ෆෙස්බූක් දාන උදවියත් දැනගන්න ඔනි තමයි..නමුත් අපේ වෙබ් අඩවි කාරයො හිතන්නෙ නැනෙ එයලාගෙත් නංගිලාට කවුරු හරි එහම කලානම්..? එයලාට ඔනේ මොනවා හරි දාලා විසිටර්ස් ලා වැඩි කරගන්න.හම්බකරන්න. අපේ බ්ලොග් සහොදරවරුනි අපි එකතු වී මේකට ක්‍රියාමාර්ගයක් ගමු.
මම මෙ කියන්නෙ ලංකාවෙ සම හරක් වෙබ් අඩවි කාරයො ගැන
එවායේ ලින්ක් දාන්න ඔනි නෑනේ ඔයාලා දැකල ඇතිනෙ.

තමන් කල කී දේ ..ප්‍රස්තාර ගන්වා බලා ගත හැකි ඔප්ෂන් එකක්


ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ එක්ස්ටෙන්ෂන් එකක් මෙම වෙබ් අඩවියෙන් සපයයි. එය ඉන්ස්ටෝල් කරගත්විට ජීමේල් ගිනුමෙන් තමන් කල කී දේ විවිද මාතෘකා ඔස්සේ ප්‍රස්තාර ගන්වා බලා ගත හැකි ඔප්ෂන් එකක් ජීමේල් ඉන්ටර්ෆෙස් එකට එක්වෙයි.



( උපුටා ගැනීම විජය පරිගනක සඟරාව )

මෙන්න මගෙ ෆොටෝබ්ලොග් එක...නමින් සේයා රූ..

මෙන්න මගෙ ෆොටෝබ්ලොග් එක...නමින් සේයා රූ..
ඇවිත් නරඹන්න.ඉදිරෙයේදි විවිද මාතෘකා ඔස්සේ සේයරූ
දාන්නට මගෙ අදහසයි.මෙ බ්ලොගය නැරඹුවා සේ මෙයත් නරඹයි සිතමි.


http://indunil-seya.blogspot.com/

පොටෝ ෆනියා










මෙන්න හොදට විනෝද වෙන්න පුලුවන් ගැජට් එකක්...ඔයාලගෙ පොටො මේකට අප්ලොඩ් කරලා වැඩ දාන්න පුලුවන්..දන්න අයත් ඇති. නොදන්න අයත් ඇතිනේ...හරිම ලේසි මෙ තියෙන පින්තුර ක්ලික් කිරීමෙන් එ එ ඉෆෙක්ට් වලට යන්න පුලුවන්..වැඩිය ඔනෙ නෑ කරලාමබලන්නකො

google earth 5 ඇවිල්ලා.....


google earth 5 ඇවිල්ලා.දැන් වඩාත් පැහැදිලිව කලින් නොපෙන්වු ස්ථාන බලාගන්න පුලුවන්.ඔයලාත් බාගෙන බලන්න...

දැන් ලංකාවේ වැඩි ප්‍රදේශයක් ගූග්ල් එර්ත් ආවරනය කරලා...නමුත් මම ඉන්න කැගල්ලෙ තාම ආවරනය කරලා නැහැ.නමුත් කලින්ට වඩා පැහැදිලිව නව සංස්කරනයේ බලන්න පුලුවන්.

කැගල්ල ප්‍රදේශය දිස් වන අයුරු




රඹුක්කන පසු කොට කඩුගන්නාවට ගිය එ දුම් රිය ගමන මතකද...

රඹුක්කන පසු කොට කඩුගන්නාවට ගිය එ දුම් රිය ගමන මතකද....විටක සුන්දරයි,ගුප්තයි,ත්‍රාසජනකයි එ විතරද තවත් රඹුක්කන ගැන බොහෝ ඔබ නොදත් කරුනු..තිලක් සේනසිංහයන් ලියූ ...රඹුක්කන - කඩුගන්නාව දුම්රිය පාරේ පා ගමනක් Railway hike Rabhukkana to Kadugannawa


පොඩි උදව්වක්?...



දන්න කෙනෙක් ඉන්නවානම් යාලුවනේ මෙ කාර් සෙට් එකක... මෙ සොකෙට් එක තියෙන තැනක් දන්නවානම් කියනවද

ඔය දෙවෙනියට පින් කැඩිලා තියෙන්නෙ එන්න එක..


මගෙ electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න:-

මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක්



මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක් දැකලා ඇතිනෙ ටෙලි කතාවල එහෙම...ආරාච්චිලා එහෙම බෙල්ලෙ දාගෙන හිටියා මතෙකෙයි..

CFL ගැන 2වන ලිපිය.


මේ තියෙන්නෙ චීන CFL පරිපතයකි.



මෙවැනි පරිපතයකින් 18W ටියුබ් ලයිට් එකක් වුනත් දල්වා ගන්න පුලුවන්.
ඉස්සර තිබුනෙ චොක් නැමැති දගරයක්නෙ
තවද ස්ටාටර් ඕන වුනා මතකයිනෙ. දැන් නම් එවා පාවිච්චිය ගොඩක් අඩුයි

සමාවෙන්න ඔනෙ... පරිපතය ලිපියත් එක්ක දන්න බැරි උනනෙ..
CFL>>>
කුඩා,සැහැල්ලුයි.Voltage අඩු වුනාට වැඩ කරයි
තාප හානිය අඩුයි.වියදම අඩුයි.

TUBE LIGHT>>>
ප්‍රමානයෙන් විශාලයි,Voltage අඩු වෙනකොට වැඩ නොකරයි
තාප හානිය වැඩ්යි.වියදම වැඩ්යි



මේ තියෙන්නෙ මම අවුරුදු 5කට විතර කලින් හැදුව PCB House CFL පරිපතයක්.
පස්සෙ උපරිම කාලය ගෙවිලා බල්බය දැවී ගියත් පරිපතය නම් වැඩ
එක හදන්න නම් රුපියල් 500ක් විතර ගියා.මම එ දවස් වල එක හැදුවෙ අසාවට.

මේ තියෙන්නෙ පිලිප්ස් පැරනි CFL එකක ඇතුලට රින්ගවා තිබුන චොක් එකක්.
බලන්න CFL වල ආරම්බය චොක් එකෙන් නේද.

මගෙ electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න

අප සතුටින් ( තෘප්තිමත්ව ) ජිවත් විය යුත්තෙ ඇයි....

තරගකාරි ලෝකයක ජිවත්වන අපි සියලු දෙනා කාර්යබහුල නිසා ශරිරසෞඛයය ගැන සිතන්නෙ නැහැ. බොහෝ ලෙඩ රෝග වැඩිවී ඇත්තෙ මෙ තරගකාරිබව නිසා. එනිසා කිසිම සතුටක් නැහැ. නිතරම සිතන්නෙ අනිත් කෙනා අභිබවා යන්න. එනිසා මුදල් පසුපස හබා යනවා. ලදදෙයින් සතුටුවෙන්න පුලුවන්කමක් නැහැ. ලදදෙයින් සතුටුවීම ම0ගල කාරනාවක්.... මෙ නිසාම මනුස්සකම නැතිවෙලා. සොරුන් වැඩිවෙලා. ආත්මාර්තකාමී කම වැඩි වෙලා. තවත් කෙනෙකුගෙ දුක ගැන සිතන්නට බැහ තමන් ගැන විතරක් හිතන නිසා. අන් අයට ඊර්ෂයා කරනවා. ඇයි මෙහෙම උනෙ...

අපට බැරිද සතුටින් ඉන්න..පුලුවන්... අන් අයගෙ දුක සැප සොයා බලා පුලුවන් ආකාරයෙන් පිහිටක් වෙන්න. එය අපට සතුටක් වගේම පිනක්. උදව්වක් ඉල්ලුවොත් පිහිට වෙන්න. කෙනෙකුට උදව් කරන්නෙ මුදලින්ම්ම නොවෙන්න පුලුවන් ඒ ඒ අවස්ථාවෙ හැටියට කල යුතු දෙ තියෙනවා. එවා සොයා බලා කරන්න. එක තමයි සතුට. හිත රිදෙන්න කතා කරන්න එපා. ඉවසීම පුරුදුවන්න. ඒයින් අපට සතුටක් ලබන්න පුලුවන්. තරහ ගන්න එපා. තරහ ගන්නවා කියන්නෙ අපෙ ආයුෂ අඩු වෙනවා. ලස්සන නැති වෙන්වා අද ඇයි අප මෙවා දැනගෙන එසෙ වන්නෙ ටිකක් සිතන්න. සතුටින් ඉන්න ලෙඩ රෝග නැතිවෙවි. අපෙ හිත හැදෙවී එවිට අපෙ ජිවිතයට සහනයක් ලැබෙවී මධ්යම ප්‍රතිපදාව අනුගමනය කරන්න...

දෙරන TV





දෙරන TV පසුගිය දවස් වල පින්තූර රෝල් වන ගතියක් තිබුනා ඔබත් නුවර එලිය ග්‍රාහකයෙක් නම් දකින්න ඇති.ගිය සතියෙ 16 සදුදා මන් ට්ව් දෙරනට දැන්වුවා සවස වෙනකොට එය හරිගස්වා තිබුනා.මට සතුටක් දැනුනා අපි වගෙ ග්‍රාහකයන්ට කියලා එවැනි දෙයක් කරන්න පුලුවන් වීම ගැන.නමුත් අදත් පින්තුර රෝල් වෙන ලෙඩෙ තිබුනා.මම ස්තුති කරලා දෙරනට ලිපියක් දාන්න හැදුවා විතරයි.හෙට අයෙ දෙරන දැනුවත් කරන්න ඔනි.

නොකියා 6220C


ඔබ දන්නවාද.නොකියා 6220C ෆෝන් එකෙ වේගයෙන් චලනය වන දසුන් ෆොටො ගන්න පුලුවන් බව සොනි එරික්සන් එකෙ සයිබර් ශොට් වගෙ නමුත් ඊට වඩා නොකියා 6220C ඉදිරියෙන්. මෙන්න මම ගත්තු ෆෑන් එකක පින්තුරයක්...
ෆෑන් 1ක් දාල ගත්තු එකක් කියලා හිතන්න අමාරුයි නේද
කොහොමද එල නෙ.ඔයලත් ඔයලාගෙ නොකියා ෆෝන් එකෙන් මෙහෙම කරන්න පුලුවන්ද බලන්න.
කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ

මම electronics කරන කෙනෙක්....


මම electronics කරන කෙනෙක්..ඔයාලත් කැමති නම් අපි electronics ගැන මෙතනදි කතා කරමු දන්න දෙවල් හුවමාරු කරගමු.එදිනෙදා ජිවිතයේ පොඩ් පොඩි ගැටලු.( එක දෙයක් මම electronics වලට ආධුනිකයෙක් )

ඔක්කම එක පාස්වර්ඩ් එකෙන්


ගොඩක් ඔන්ලයින් එකවුන්ට් තියෙනකොට විවිද පාස්වර්ඩ් අති විට මතක තබා ගැනිම වදයක් නේද... :( ...මෙන්න විසදුම පාස්පැක් එකවුන්ට් එකක් හදාගන්න එම සියලුම පාස්වර්ඩ් එ වෙත ලබාදි එතනින්ම්ම ලොග් වෙන්න.ලේසි නෙ :)


ඔබට වෙබ් අඩවියක් PDF කරන්න ඕනෙද?

ඔබට වෙබ් අඩවියක් PDF කරන්න පුලුවන් මෙන්න මේකෙන්. කරන්න තියෙන්නෙ එම සයිට් එකෙ තියෙන බොක්ස් එකෙ ඔබෙ ලින්ක් එක සබ්මිට් කරන්න විතර‍යි..මෙන්න සයිට් එකෙ ලින්ක් එක...
http://pdfmyurl.com

ඇ‍යි මෙ දෑවිගිය CFL bulb විසිකරන්නෙ

ඇ‍යි මෙ දැවී ගිය CFL bulb විසිකරන්නෙ.. නැවත පාවිචිචියට ගන්න පුලුවන් නෙ.බොහොවිට පත්තුනොවෙන්නෙ මේවායෙ පරිපතයෙ කොටස්
දෑවි ගිය විටය. බොහො විට කන්ඩන්සරයක්,රෙක්ටිෆයර්,ට්‍රාන්සිස්ටර් දැවීයයි. බල්බය දැවීයන්නෙ උපරිම කල් තිබ්බොත් ...ඔස්ර්‍ම්,ප්ලිප්ස්,ඔරෙන්ජ් වගෙ එවා ගොඩක් ආයුෂ ඇත..

ඔබෙ ප්‍රශ්න
කමෙන්ට් එකෙ දාන්න. මම කියලා දෙන්නම්

හර්ඩ් ඩිස්ක් රිකවරි කරන්න මෙන්න නියම පොඩි සොෆ්ට් වේයර් එකක්...

හර්ඩ් ඩිස්ක් රිකවරි කරන්න මෙන්න නියම
පොඩි සොෆ්ට් වේයර් එකක්
Nucleus-Kernel-දාලම බලන්නකො
හැබයි මේකෙ ඩේටා සොයගත්තට.සෙව් කරන්න එගොල්ලො සල්ලි ඉල්ලනවා.එකට කරන්න ඕනෙ විදිහ මම කියන්නම්
ඕපන් කරන්න පුලුවන් නෙ.කලාම ඔයලාට තියෙන්නෙ ඕපන් කරන සොෆ්ට්වෙයාර් එකෙන්ම සෙව් කරන එකයි.එ කියන්නෙ විඩියො 1ක් නම් මීඩියා ප්ලෙයර් එකෙ
File>save media as..
ලේසි නෙ.... මම හිතන්නෙ සොෆ්ට්වෙයාර් නිර්මාන කරුවන්ට වැරදුන තැනක්

( මම අත්හදා බලා ඇත )

ෂකිරාගෙ වක්කා


ෂකිරාගෙ වක්කා සින්දුව නරඹන්න සහ ඩවුන්ලොඩ්කරගන්න
මෙතනින්