අප සතුටින් ( තෘප්තිමත්ව ) ජිවත් විය යුත්තෙ ඇයි....

තරගකාරි ලෝකයක ජිවත්වන අපි සියලු දෙනා කාර්යබහුල නිසා ශරිරසෞඛයය ගැන සිතන්නෙ නැහැ. බොහෝ ලෙඩ රෝග වැඩිවී ඇත්තෙ මෙ තරගකාරිබව නිසා. එනිසා කිසිම සතුටක් නැහැ. නිතරම සිතන්නෙ අනිත් කෙනා අභිබවා යන්න. එනිසා මුදල් පසුපස හබා යනවා. ලදදෙයින් සතුටුවෙන්න පුලුවන්කමක් නැහැ. ලදදෙයින් සතුටුවීම ම0ගල කාරනාවක්.... මෙ නිසාම මනුස්සකම නැතිවෙලා. සොරුන් වැඩිවෙලා. ආත්මාර්තකාමී කම වැඩි වෙලා. තවත් කෙනෙකුගෙ දුක ගැන සිතන්නට බැහ තමන් ගැන විතරක් හිතන නිසා. අන් අයට ඊර්ෂයා කරනවා. ඇයි මෙහෙම උනෙ...

අපට බැරිද සතුටින් ඉන්න..පුලුවන්... අන් අයගෙ දුක සැප සොයා බලා පුලුවන් ආකාරයෙන් පිහිටක් වෙන්න. එය අපට සතුටක් වගේම පිනක්. උදව්වක් ඉල්ලුවොත් පිහිට වෙන්න. කෙනෙකුට උදව් කරන්නෙ මුදලින්ම්ම නොවෙන්න පුලුවන් ඒ ඒ අවස්ථාවෙ හැටියට කල යුතු දෙ තියෙනවා. එවා සොයා බලා කරන්න. එක තමයි සතුට. හිත රිදෙන්න කතා කරන්න එපා. ඉවසීම පුරුදුවන්න. ඒයින් අපට සතුටක් ලබන්න පුලුවන්. තරහ ගන්න එපා. තරහ ගන්නවා කියන්නෙ අපෙ ආයුෂ අඩු වෙනවා. ලස්සන නැති වෙන්වා අද ඇයි අප මෙවා දැනගෙන එසෙ වන්නෙ ටිකක් සිතන්න. සතුටින් ඉන්න ලෙඩ රෝග නැතිවෙවි. අපෙ හිත හැදෙවී එවිට අපෙ ජිවිතයට සහනයක් ලැබෙවී මධ්යම ප්‍රතිපදාව අනුගමනය කරන්න...

5 comments:

  1. ලස්සන ලිපියක්.... දිගටම ලියන්න....

  1. ස්තූතියි ගීත් සහෝ..!!

Post a Comment