අපේ සහොදරියන් බේරා ගමු.

මම මේ කියන්න යන්නෙ. මූනපොත වැනි සමාජ ජාල වැනි වෙබ් අඩවි වල අපෙ සහොදරියන්ට වෙන ව්යසනයක් ගැන.කවුරුත් දන්නවා නමුත්.....මෙකට ගන්න පියවරක් නැද්ද හැබට. ෆෙස්බූක් දාන උදවියත් දැනගන්න ඔනි තමයි..නමුත් අපේ වෙබ් අඩවි කාරයො හිතන්නෙ නැනෙ එයලාගෙත් නංගිලාට කවුරු හරි එහම කලානම්..? එයලාට ඔනේ මොනවා හරි දාලා විසිටර්ස් ලා වැඩි කරගන්න.හම්බකරන්න. අපේ බ්ලොග් සහොදරවරුනි අපි එකතු වී මේකට ක්‍රියාමාර්ගයක් ගමු.
මම මෙ කියන්නෙ ලංකාවෙ සම හරක් වෙබ් අඩවි කාරයො ගැන
එවායේ ලින්ක් දාන්න ඔනි නෑනේ ඔයාලා දැකල ඇතිනෙ.

12 comments:

  1. අපි අපිවත් එකතුවෙලා මොනව හරි නොකලොත් මහ විනාසයක් වේවි ඉදිරියෙදි. ඔයා හොඳ තැනකට ආවේ අපි බලමු මේ වගේ දෙවල්වලට අපිට මොනවද කරන්න පුළුවන් කියල. සමහරවිට අපි කරන පුංචි දේකින් ලොකු දෙයක් වෙන්න පුළුවන්. පුංචි දියපාරකින් මහ ගඟක් හැදෙනව වගේ.

  1. හුදකලා විරෝධතවයකට වඩා සංවිදානාත්මක විරුද්දවීම තමයි වැදගත්ම දේ....මොකක්ද කරන්න පුලුවන්........?අපි හැමෝටම බැරිද අපේ අඩවි වල මේ වගේ site වල අවදානම පෙන්වන බැනරයක් ප්‍රදර්ශනය කරන්න..?මේක අදහසක්...මට හැගෙන විදියට අමාරුවේ වැටෙන්න්න කලින් එයාලව දැනුවත් කරන එක තමයි හොදම දේ..

  1. nikan puka denne nathuwa hitapan ponnayo

  1. නිරුවත, ලිංගිකත්වය ආදි දෙවල් අරහං උන එවුන්ට තියෙන්නෙ ඔව නොබල ඉන්න එක.

  1. දයියා:-
    අපි මේදේ ඉදිරියට ගේමු. ඔබේ අදහසට ස්තුතියි සහෝ.

  1. :-චින්තකගේ කරදහිය...

    ඔබේ අදහස හොදයි. ස්තුත්යි සහෝ..

  1. Anonymous;-

    මම කියන දේ තේරුන් නොගෙනයි. ඔබෙ අදහස දාලා තියෙන්නෙ. ස්තුතියි

  1. helaya ;-

    ඔබ කියන දෙ නෙවෙයි මෙකෙන් මම අදහස් කලේ.නැවත කියවා බලන්න. ස්තුතියි.

  1. මමත් මේ වැඩේට විරුද්ධව වැඩ කරන කෙනෙක්...සතු‍ටුයි..තවත් එක්කෙනෙක් හරි මේ වෙනුවෙන් ඉන්න එක...
    මේ වැඩේට තිත යම් තරමකට හරි.......
    ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වාර්තා කරලා ලබා ගන්න..බැරි වෙයි ද?

  1. mai mage kelaith FB nethe oka nisamai.api wage hithana thawa 1 bro1k hari inna1 gena godak sathutui.

  1. සෝනාර් ;-

    ඔව් ඔබේ අදහසත් හොදයි. ස්තුතියි ! ප්‍රතිචාරෙට

  1. Anonymous :-

    යාලුවා ස්තුතියි ඔබේ ප්‍රතිචාරෙට..... මම මෙකෙන් අදහස් කලේ FB හෝ වෙනත් සමාජ ජාල අඩවිල දුර්වල බවක් නෙවේ.මෙවා පාවිච්චිය කෙසේද..එවාට දැමු පින්තුර වෙනකෙනෙක් අනවසරෙන් වෙනත් අඩවිවල දැමීම සම්බන්දවයි.

Post a Comment