අප සතුටින් ( තෘප්තිමත්ව ) ජිවත් විය යුත්තෙ ඇයි....

තරගකාරි ලෝකයක ජිවත්වන අපි සියලු දෙනා කාර්යබහුල නිසා ශරිරසෞඛයය ගැන සිතන්නෙ නැහැ. බොහෝ ලෙඩ රෝග වැඩිවී ඇත්තෙ මෙ තරගකාරිබව නිසා. එනිසා කිසිම සතුටක් නැහැ. නිතරම සිතන්නෙ අනිත් කෙනා අභිබවා යන්න. එනිසා මුදල් පසුපස හබා යනවා. ලදදෙයින් සතුටුවෙන්න පුලුවන්කමක් නැහැ. ලදදෙයින් සතුටුවීම ම0ගල කාරනාවක්.... මෙ නිසාම මනුස්සකම නැතිවෙලා. සොරුන් වැඩිවෙලා. ආත්මාර්තකාමී කම වැඩි වෙලා. තවත් කෙනෙකුගෙ දුක ගැන සිතන්නට බැහ තමන් ගැන විතරක් හිතන නිසා. අන් අයට ඊර්ෂයා කරනවා. ඇයි මෙහෙම උනෙ...

අපට බැරිද සතුටින් ඉන්න..පුලුවන්... අන් අයගෙ දුක සැප සොයා බලා පුලුවන් ආකාරයෙන් පිහිටක් වෙන්න. එය අපට සතුටක් වගේම පිනක්. උදව්වක් ඉල්ලුවොත් පිහිට වෙන්න. කෙනෙකුට උදව් කරන්නෙ මුදලින්ම්ම නොවෙන්න පුලුවන් ඒ ඒ අවස්ථාවෙ හැටියට කල යුතු දෙ තියෙනවා. එවා සොයා බලා කරන්න. එක තමයි සතුට. හිත රිදෙන්න කතා කරන්න එපා. ඉවසීම පුරුදුවන්න. ඒයින් අපට සතුටක් ලබන්න පුලුවන්. තරහ ගන්න එපා. තරහ ගන්නවා කියන්නෙ අපෙ ආයුෂ අඩු වෙනවා. ලස්සන නැති වෙන්වා අද ඇයි අප මෙවා දැනගෙන එසෙ වන්නෙ ටිකක් සිතන්න. සතුටින් ඉන්න ලෙඩ රෝග නැතිවෙවි. අපෙ හිත හැදෙවී එවිට අපෙ ජිවිතයට සහනයක් ලැබෙවී මධ්යම ප්‍රතිපදාව අනුගමනය කරන්න...

දෙරන TV





දෙරන TV පසුගිය දවස් වල පින්තූර රෝල් වන ගතියක් තිබුනා ඔබත් නුවර එලිය ග්‍රාහකයෙක් නම් දකින්න ඇති.ගිය සතියෙ 16 සදුදා මන් ට්ව් දෙරනට දැන්වුවා සවස වෙනකොට එය හරිගස්වා තිබුනා.මට සතුටක් දැනුනා අපි වගෙ ග්‍රාහකයන්ට කියලා එවැනි දෙයක් කරන්න පුලුවන් වීම ගැන.නමුත් අදත් පින්තුර රෝල් වෙන ලෙඩෙ තිබුනා.මම ස්තුති කරලා දෙරනට ලිපියක් දාන්න හැදුවා විතරයි.හෙට අයෙ දෙරන දැනුවත් කරන්න ඔනි.

නොකියා 6220C


ඔබ දන්නවාද.නොකියා 6220C ෆෝන් එකෙ වේගයෙන් චලනය වන දසුන් ෆොටො ගන්න පුලුවන් බව සොනි එරික්සන් එකෙ සයිබර් ශොට් වගෙ නමුත් ඊට වඩා නොකියා 6220C ඉදිරියෙන්. මෙන්න මම ගත්තු ෆෑන් එකක පින්තුරයක්...
ෆෑන් 1ක් දාල ගත්තු එකක් කියලා හිතන්න අමාරුයි නේද
කොහොමද එල නෙ.ඔයලත් ඔයලාගෙ නොකියා ෆෝන් එකෙන් මෙහෙම කරන්න පුලුවන්ද බලන්න.
කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ

මම electronics කරන කෙනෙක්....


මම electronics කරන කෙනෙක්..ඔයාලත් කැමති නම් අපි electronics ගැන මෙතනදි කතා කරමු දන්න දෙවල් හුවමාරු කරගමු.එදිනෙදා ජිවිතයේ පොඩ් පොඩි ගැටලු.( එක දෙයක් මම electronics වලට ආධුනිකයෙක් )

ඔක්කම එක පාස්වර්ඩ් එකෙන්


ගොඩක් ඔන්ලයින් එකවුන්ට් තියෙනකොට විවිද පාස්වර්ඩ් අති විට මතක තබා ගැනිම වදයක් නේද... :( ...මෙන්න විසදුම පාස්පැක් එකවුන්ට් එකක් හදාගන්න එම සියලුම පාස්වර්ඩ් එ වෙත ලබාදි එතනින්ම්ම ලොග් වෙන්න.ලේසි නෙ :)


ඔබට වෙබ් අඩවියක් PDF කරන්න ඕනෙද?

ඔබට වෙබ් අඩවියක් PDF කරන්න පුලුවන් මෙන්න මේකෙන්. කරන්න තියෙන්නෙ එම සයිට් එකෙ තියෙන බොක්ස් එකෙ ඔබෙ ලින්ක් එක සබ්මිට් කරන්න විතර‍යි..මෙන්න සයිට් එකෙ ලින්ක් එක...
http://pdfmyurl.com

ඇ‍යි මෙ දෑවිගිය CFL bulb විසිකරන්නෙ

ඇ‍යි මෙ දැවී ගිය CFL bulb විසිකරන්නෙ.. නැවත පාවිචිචියට ගන්න පුලුවන් නෙ.බොහොවිට පත්තුනොවෙන්නෙ මේවායෙ පරිපතයෙ කොටස්
දෑවි ගිය විටය. බොහො විට කන්ඩන්සරයක්,රෙක්ටිෆයර්,ට්‍රාන්සිස්ටර් දැවීයයි. බල්බය දැවීයන්නෙ උපරිම කල් තිබ්බොත් ...ඔස්ර්‍ම්,ප්ලිප්ස්,ඔරෙන්ජ් වගෙ එවා ගොඩක් ආයුෂ ඇත..

ඔබෙ ප්‍රශ්න
කමෙන්ට් එකෙ දාන්න. මම කියලා දෙන්නම්

හර්ඩ් ඩිස්ක් රිකවරි කරන්න මෙන්න නියම පොඩි සොෆ්ට් වේයර් එකක්...

හර්ඩ් ඩිස්ක් රිකවරි කරන්න මෙන්න නියම
පොඩි සොෆ්ට් වේයර් එකක්
Nucleus-Kernel-දාලම බලන්නකො
හැබයි මේකෙ ඩේටා සොයගත්තට.සෙව් කරන්න එගොල්ලො සල්ලි ඉල්ලනවා.එකට කරන්න ඕනෙ විදිහ මම කියන්නම්
ඕපන් කරන්න පුලුවන් නෙ.කලාම ඔයලාට තියෙන්නෙ ඕපන් කරන සොෆ්ට්වෙයාර් එකෙන්ම සෙව් කරන එකයි.එ කියන්නෙ විඩියො 1ක් නම් මීඩියා ප්ලෙයර් එකෙ
File>save media as..
ලේසි නෙ.... මම හිතන්නෙ සොෆ්ට්වෙයාර් නිර්මාන කරුවන්ට වැරදුන තැනක්

( මම අත්හදා බලා ඇත )

ෂකිරාගෙ වක්කා


ෂකිරාගෙ වක්කා සින්දුව නරඹන්න සහ ඩවුන්ලොඩ්කරගන්න
මෙතනින්