මෙන්න මගෙ ෆොටෝබ්ලොග් එක...නමින් සේයා රූ..

මෙන්න මගෙ ෆොටෝබ්ලොග් එක...නමින් සේයා රූ..
ඇවිත් නරඹන්න.ඉදිරෙයේදි විවිද මාතෘකා ඔස්සේ සේයරූ
දාන්නට මගෙ අදහසයි.මෙ බ්ලොගය නැරඹුවා සේ මෙයත් නරඹයි සිතමි.


http://indunil-seya.blogspot.com/

පොටෝ ෆනියා










මෙන්න හොදට විනෝද වෙන්න පුලුවන් ගැජට් එකක්...ඔයාලගෙ පොටො මේකට අප්ලොඩ් කරලා වැඩ දාන්න පුලුවන්..දන්න අයත් ඇති. නොදන්න අයත් ඇතිනේ...හරිම ලේසි මෙ තියෙන පින්තුර ක්ලික් කිරීමෙන් එ එ ඉෆෙක්ට් වලට යන්න පුලුවන්..වැඩිය ඔනෙ නෑ කරලාමබලන්නකො

google earth 5 ඇවිල්ලා.....


google earth 5 ඇවිල්ලා.දැන් වඩාත් පැහැදිලිව කලින් නොපෙන්වු ස්ථාන බලාගන්න පුලුවන්.ඔයලාත් බාගෙන බලන්න...

දැන් ලංකාවේ වැඩි ප්‍රදේශයක් ගූග්ල් එර්ත් ආවරනය කරලා...නමුත් මම ඉන්න කැගල්ලෙ තාම ආවරනය කරලා නැහැ.නමුත් කලින්ට වඩා පැහැදිලිව නව සංස්කරනයේ බලන්න පුලුවන්.

කැගල්ල ප්‍රදේශය දිස් වන අයුරු




රඹුක්කන පසු කොට කඩුගන්නාවට ගිය එ දුම් රිය ගමන මතකද...

රඹුක්කන පසු කොට කඩුගන්නාවට ගිය එ දුම් රිය ගමන මතකද....විටක සුන්දරයි,ගුප්තයි,ත්‍රාසජනකයි එ විතරද තවත් රඹුක්කන ගැන බොහෝ ඔබ නොදත් කරුනු..තිලක් සේනසිංහයන් ලියූ ...රඹුක්කන - කඩුගන්නාව දුම්රිය පාරේ පා ගමනක් Railway hike Rabhukkana to Kadugannawa


පොඩි උදව්වක්?...



දන්න කෙනෙක් ඉන්නවානම් යාලුවනේ මෙ කාර් සෙට් එකක... මෙ සොකෙට් එක තියෙන තැනක් දන්නවානම් කියනවද

ඔය දෙවෙනියට පින් කැඩිලා තියෙන්නෙ එන්න එක..


මගෙ electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න:-

මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක්



මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක් දැකලා ඇතිනෙ ටෙලි කතාවල එහෙම...ආරාච්චිලා එහෙම බෙල්ලෙ දාගෙන හිටියා මතෙකෙයි..

CFL ගැන 2වන ලිපිය.


මේ තියෙන්නෙ චීන CFL පරිපතයකි.



මෙවැනි පරිපතයකින් 18W ටියුබ් ලයිට් එකක් වුනත් දල්වා ගන්න පුලුවන්.
ඉස්සර තිබුනෙ චොක් නැමැති දගරයක්නෙ
තවද ස්ටාටර් ඕන වුනා මතකයිනෙ. දැන් නම් එවා පාවිච්චිය ගොඩක් අඩුයි

සමාවෙන්න ඔනෙ... පරිපතය ලිපියත් එක්ක දන්න බැරි උනනෙ..
CFL>>>
කුඩා,සැහැල්ලුයි.Voltage අඩු වුනාට වැඩ කරයි
තාප හානිය අඩුයි.වියදම අඩුයි.

TUBE LIGHT>>>
ප්‍රමානයෙන් විශාලයි,Voltage අඩු වෙනකොට වැඩ නොකරයි
තාප හානිය වැඩ්යි.වියදම වැඩ්යි



මේ තියෙන්නෙ මම අවුරුදු 5කට විතර කලින් හැදුව PCB House CFL පරිපතයක්.
පස්සෙ උපරිම කාලය ගෙවිලා බල්බය දැවී ගියත් පරිපතය නම් වැඩ
එක හදන්න නම් රුපියල් 500ක් විතර ගියා.මම එ දවස් වල එක හැදුවෙ අසාවට.

මේ තියෙන්නෙ පිලිප්ස් පැරනි CFL එකක ඇතුලට රින්ගවා තිබුන චොක් එකක්.
බලන්න CFL වල ආරම්බය චොක් එකෙන් නේද.

මගෙ electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න