දෙරන TV





දෙරන TV පසුගිය දවස් වල පින්තූර රෝල් වන ගතියක් තිබුනා ඔබත් නුවර එලිය ග්‍රාහකයෙක් නම් දකින්න ඇති.ගිය සතියෙ 16 සදුදා මන් ට්ව් දෙරනට දැන්වුවා සවස වෙනකොට එය හරිගස්වා තිබුනා.මට සතුටක් දැනුනා අපි වගෙ ග්‍රාහකයන්ට කියලා එවැනි දෙයක් කරන්න පුලුවන් වීම ගැන.නමුත් අදත් පින්තුර රෝල් වෙන ලෙඩෙ තිබුනා.මම ස්තුති කරලා දෙරනට ලිපියක් දාන්න හැදුවා විතරයි.හෙට අයෙ දෙරන දැනුවත් කරන්න ඔනි.

0 comments:

Post a Comment