ඇගිලි ගනිමින් සිටි එ දිනය අද උදැසන විය.තැපැල් මාමා උදැසන ඇවිත් මට රට ලියුමක් දුන්නනෙ.මාර සතුටුයි. :)
මම
ebay සමාජිකයෙක් වෙලා මට ලැබුන මුල්ම බාන්ඩෙ. මහා ලොකු දෙයක් නෙවේ. කීටැග් ටොර්ච් එකක්. US $0.99 උනා. බයික් කට්ටකුත් ගෙදර තියෙන නිසා .ඒක සහෙන වටිනවා .ගමනක් ගිහිල්ලා රැ වෙලා. හදිසියේ බයික් එක කැඩුනා. හිතමු කරුවලයි කියලා. අපි ඉතින් යන යන තැන්වල ටොර්ච් ගෙනියනවා ඇ.....නේද. යතුරේම ටොර්ච් එක තියෙන එක කොච්චර වටිනවද.
සූර්ය කෝශ වලින් ආරෝපනය වන මෙය.LED තුනකින් වේ. ලංකාවෙ තියෙනවද මම දන්නෙ නැ. දන්න කෙනෙක් ඉන්නවනම් අදසක් දාන්න අමතක කරන්න එපා.

EBAY එකෙ අපිට බිය නැති කලේ
දනික සහොදරය මතක් නොකලොත්
ඒක මම එයාට කරන නිගාවක්.ලන්0කවෙ. අහින්සක
ebay වලට කැමති අයට එයා දුන්නෙ ලොකු සේවයක් ඒ වගේම විශේෂයෙන්ම මගෙ හිතාදර මිත්ර
චින්තක සහෝදරයා ඔහු මට දුරකතනයෙන් සම්බන්ද වී කරපු කතාබහා මහමෙරක් වගේ.ඔවුන් දෙදෙනාට බොහොමත්ම ස්තුතියි. ලිපිය දාන්න හිතුනෙත් . ඔවුන්ට සුබ පතන්නමයි.
November 17, 2010 at 5:02 PM
ෂා! මරුනේ. ලංකාවට ගෙන්න ගත්තේ normal mail එකෙන්ද? කොච්චර කාලයක් ගියාද?