Showing posts with label ම්‍රදූකාංග. Show all posts
Showing posts with label ම්‍රදූකාංග. Show all posts

google earth 5 ඇවිල්ලා.....


google earth 5 ඇවිල්ලා.දැන් වඩාත් පැහැදිලිව කලින් නොපෙන්වු ස්ථාන බලාගන්න පුලුවන්.ඔයලාත් බාගෙන බලන්න...

දැන් ලංකාවේ වැඩි ප්‍රදේශයක් ගූග්ල් එර්ත් ආවරනය කරලා...නමුත් මම ඉන්න කැගල්ලෙ තාම ආවරනය කරලා නැහැ.නමුත් කලින්ට වඩා පැහැදිලිව නව සංස්කරනයේ බලන්න පුලුවන්.

කැගල්ල ප්‍රදේශය දිස් වන අයුරු




හර්ඩ් ඩිස්ක් රිකවරි කරන්න මෙන්න නියම පොඩි සොෆ්ට් වේයර් එකක්...

හර්ඩ් ඩිස්ක් රිකවරි කරන්න මෙන්න නියම
පොඩි සොෆ්ට් වේයර් එකක්
Nucleus-Kernel-දාලම බලන්නකො
හැබයි මේකෙ ඩේටා සොයගත්තට.සෙව් කරන්න එගොල්ලො සල්ලි ඉල්ලනවා.එකට කරන්න ඕනෙ විදිහ මම කියන්නම්
ඕපන් කරන්න පුලුවන් නෙ.කලාම ඔයලාට තියෙන්නෙ ඕපන් කරන සොෆ්ට්වෙයාර් එකෙන්ම සෙව් කරන එකයි.එ කියන්නෙ විඩියො 1ක් නම් මීඩියා ප්ලෙයර් එකෙ
File>save media as..
ලේසි නෙ.... මම හිතන්නෙ සොෆ්ට්වෙයාර් නිර්මාන කරුවන්ට වැරදුන තැනක්

( මම අත්හදා බලා ඇත )