නොකියා 6220C
2
- Labels: ජංගම දුරකතන


ඔබ දන්නවාද.නොකියා 6220C ෆෝන් එකෙ වේගයෙන් චලනය වන දසුන් ෆොටො ගන්න පුලුවන් බව සොනි එරික්සන් එකෙ සයිබර් ශොට් වගෙ නමුත් ඊට වඩා නොකියා 6220C ඉදිරියෙන්. මෙන්න මම ගත්තු ෆෑන් එකක පින්තුරයක්...
ෆෑන් 1ක් දාල ගත්තු එකක් කියලා හිතන්න අමාරුයි නේද
කොහොමද එල නෙ.ඔයලත් ඔයලාගෙ නොකියා ෆෝන් එකෙන් මෙහෙම කරන්න පුලුවන්ද බලන්න.
කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ