Showing posts with label විවිද. Show all posts
Showing posts with label විවිද. Show all posts

BNS සමග ආශා බෝස්ලේ


භාතිය සන්තුශ් ගැන හදුන්වනවානම් 1998දි ආරම්භ කල ගමන අද වන විට සාර්තකව 12 වසරක් පැමින තිබේ. භාතිය ජයකොඩි කැගල්ලේදි සහ සන්තුශ් වීරමන් වැලිමඩදී උපත ලැබිය. භාතිය ආනන්දයෙන්ද,සන්තුශ් රාජකීයෙන්ද උගත්තේය.98දි ඔවුන් එකතුවී සංගීත ගමන ආරම්භ කලහ.
BNS රැප්, හිපොප්,RNB සංගීත ක්‍රමයන්ගෙන් සංගීත නිර්මාන කල අතර ලංකාවෙ ප්‍රචලිත සරල සංගීතයද, උසස් ශාස්ත්‍රිය නිර්මානද කලේය.
පසුව ඔවුන් සංගීත අධ‍යක්ශනයට පිවිස සංගීත නිශ්පාදන ආයතනයක් සරිගම ප්‍රඩක්ශන් නමින් පටන් ගත්තේය. ගායක,ගායිකවන් රැසකට සංගීත අඩ්යක්ශනයෙන් සහාය වී ඇත. දැන්වීම් කරනයෙත් ඔවුන් පුරෝගාමිකයොය.දැන්වීම් රාශියකට ඔවුන් සහා සම්බන්දවී ඇත.
මෑත කාලේදි හරි හරන් සමගද ගී ගැයූ BNS අද ආශා බෝස්ලේ සමග ගී ගයයි.
''දේදුන්න සේදි '' ගීතය BNS සමග ආශා බොස්ලේ සමග ගයයි. රචනයෙන් නිලාර් න් කාසිම් සංගීත මුසුව ශ්‍රි ෂ්යාමලන්ගන් සමග BNS විසිනි.

අශා බෝස්ලෙ ගැන හදුන්වනවානම් මරාති ජාතික ආශා 1933 සැප් 8 දින උපත ලෑබුවාය. ලෝක පූජිත ලතා මංගෙශ්කාර් ඇයගේ වැඩිමහල් සොහොයිරියයි. ආශා හින්දි චිත්‍රපට 1000 කට සහා ඉන්දියනු භාෂා 11 කට
සහා ඉංග්‍රිසි,රුසියන්, චෙක්, නේපාලි,මැලේ,සිංහල ගීත 12000 කට ගී ගයා ඇත. අපේ සහොදරයොත් එවැනි සම්මානනීය ගායිකාවක් සමග ගී ගැයීම අපට මහත් වු ආඩම්බරයක්.

අපේ සහොදරියන් බේරා ගමු.

මම මේ කියන්න යන්නෙ. මූනපොත වැනි සමාජ ජාල වැනි වෙබ් අඩවි වල අපෙ සහොදරියන්ට වෙන ව්යසනයක් ගැන.කවුරුත් දන්නවා නමුත්.....මෙකට ගන්න පියවරක් නැද්ද හැබට. ෆෙස්බූක් දාන උදවියත් දැනගන්න ඔනි තමයි..නමුත් අපේ වෙබ් අඩවි කාරයො හිතන්නෙ නැනෙ එයලාගෙත් නංගිලාට කවුරු හරි එහම කලානම්..? එයලාට ඔනේ මොනවා හරි දාලා විසිටර්ස් ලා වැඩි කරගන්න.හම්බකරන්න. අපේ බ්ලොග් සහොදරවරුනි අපි එකතු වී මේකට ක්‍රියාමාර්ගයක් ගමු.
මම මෙ කියන්නෙ ලංකාවෙ සම හරක් වෙබ් අඩවි කාරයො ගැන
එවායේ ලින්ක් දාන්න ඔනි නෑනේ ඔයාලා දැකල ඇතිනෙ.

මෙන්න මගෙ ෆොටෝබ්ලොග් එක...නමින් සේයා රූ..

මෙන්න මගෙ ෆොටෝබ්ලොග් එක...නමින් සේයා රූ..
ඇවිත් නරඹන්න.ඉදිරෙයේදි විවිද මාතෘකා ඔස්සේ සේයරූ
දාන්නට මගෙ අදහසයි.මෙ බ්ලොගය නැරඹුවා සේ මෙයත් නරඹයි සිතමි.


http://indunil-seya.blogspot.com/

මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක්



මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක් දැකලා ඇතිනෙ ටෙලි කතාවල එහෙම...ආරාච්චිලා එහෙම බෙල්ලෙ දාගෙන හිටියා මතෙකෙයි..

දෙරන TV





දෙරන TV පසුගිය දවස් වල පින්තූර රෝල් වන ගතියක් තිබුනා ඔබත් නුවර එලිය ග්‍රාහකයෙක් නම් දකින්න ඇති.ගිය සතියෙ 16 සදුදා මන් ට්ව් දෙරනට දැන්වුවා සවස වෙනකොට එය හරිගස්වා තිබුනා.මට සතුටක් දැනුනා අපි වගෙ ග්‍රාහකයන්ට කියලා එවැනි දෙයක් කරන්න පුලුවන් වීම ගැන.නමුත් අදත් පින්තුර රෝල් වෙන ලෙඩෙ තිබුනා.මම ස්තුති කරලා දෙරනට ලිපියක් දාන්න හැදුවා විතරයි.හෙට අයෙ දෙරන දැනුවත් කරන්න ඔනි.

ෂකිරාගෙ වක්කා


ෂකිරාගෙ වක්කා සින්දුව නරඹන්න සහ ඩවුන්ලොඩ්කරගන්න
මෙතනින්