Showing posts with label අන්තර්ජාල. Show all posts
Showing posts with label අන්තර්ජාල. Show all posts

තමන් කල කී දේ ..ප්‍රස්තාර ගන්වා බලා ගත හැකි ඔප්ෂන් එකක්


ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ එක්ස්ටෙන්ෂන් එකක් මෙම වෙබ් අඩවියෙන් සපයයි. එය ඉන්ස්ටෝල් කරගත්විට ජීමේල් ගිනුමෙන් තමන් කල කී දේ විවිද මාතෘකා ඔස්සේ ප්‍රස්තාර ගන්වා බලා ගත හැකි ඔප්ෂන් එකක් ජීමේල් ඉන්ටර්ෆෙස් එකට එක්වෙයි.



( උපුටා ගැනීම විජය පරිගනක සඟරාව )

පොටෝ ෆනියා










මෙන්න හොදට විනෝද වෙන්න පුලුවන් ගැජට් එකක්...ඔයාලගෙ පොටො මේකට අප්ලොඩ් කරලා වැඩ දාන්න පුලුවන්..දන්න අයත් ඇති. නොදන්න අයත් ඇතිනේ...හරිම ලේසි මෙ තියෙන පින්තුර ක්ලික් කිරීමෙන් එ එ ඉෆෙක්ට් වලට යන්න පුලුවන්..වැඩිය ඔනෙ නෑ කරලාමබලන්නකො

ඔක්කම එක පාස්වර්ඩ් එකෙන්


ගොඩක් ඔන්ලයින් එකවුන්ට් තියෙනකොට විවිද පාස්වර්ඩ් අති විට මතක තබා ගැනිම වදයක් නේද... :( ...මෙන්න විසදුම පාස්පැක් එකවුන්ට් එකක් හදාගන්න එම සියලුම පාස්වර්ඩ් එ වෙත ලබාදි එතනින්ම්ම ලොග් වෙන්න.ලේසි නෙ :)


ඔබට වෙබ් අඩවියක් PDF කරන්න ඕනෙද?

ඔබට වෙබ් අඩවියක් PDF කරන්න පුලුවන් මෙන්න මේකෙන්. කරන්න තියෙන්නෙ එම සයිට් එකෙ තියෙන බොක්ස් එකෙ ඔබෙ ලින්ක් එක සබ්මිට් කරන්න විතර‍යි..මෙන්න සයිට් එකෙ ලින්ක් එක...
http://pdfmyurl.com