CFL ගැන 2වන ලිපිය.
- Labels: ඉලෙක්ට්‍රොනික්ස්
මෙවැනි පරිපතයකින් 18W ටියුබ් ලයිට් එකක් වුනත් දල්වා ගන්න පුලුවන්.
ඉස්සර තිබුනෙ චොක් නැමැති දගරයක්නෙ
තවද ස්ටාටර් ඕන වුනා මතකයිනෙ. දැන් නම් එවා පාවිච්චිය ගොඩක් අඩුයි
සමාවෙන්න ඔනෙ... පරිපතය ලිපියත් එක්ක දන්න බැරි උනනෙ..
CFL>>>
කුඩා,සැහැල්ලුයි.Voltage අඩු වුනාට වැඩ කරයි
තාප හානිය අඩුයි.වියදම අඩුයි.
TUBE LIGHT>>>
ප්‍රමානයෙන් විශාලයි,Voltage අඩු වෙනකොට වැඩ නොකරයි
තාප හානිය වැඩ්යි.වියදම වැඩ්යි

මේ තියෙන්නෙ මම අවුරුදු 5කට විතර කලින් හැදුව PCB House CFL පරිපතයක්.
පස්සෙ උපරිම කාලය ගෙවිලා බල්බය දැවී ගියත් පරිපතය නම් වැඩ
එක හදන්න නම් රුපියල් 500ක් විතර ගියා.මම එ දවස් වල එක හැදුවෙ අසාවට.
මේ තියෙන්නෙ පිලිප්ස් පැරනි CFL එකක ඇතුලට රින්ගවා තිබුන චොක් එකක්.
බලන්න CFL වල ආරම්බය චොක් එකෙන් නේද.

මගෙ electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න
September 6, 2010 at 6:50 PM
බොහොම ස්තුතියි සහෝ...! ඔබේ අදහසට