google earth 5 ඇවිල්ලා.....


google earth 5 ඇවිල්ලා.දැන් වඩාත් පැහැදිලිව කලින් නොපෙන්වු ස්ථාන බලාගන්න පුලුවන්.ඔයලාත් බාගෙන බලන්න...

දැන් ලංකාවේ වැඩි ප්‍රදේශයක් ගූග්ල් එර්ත් ආවරනය කරලා...නමුත් මම ඉන්න කැගල්ලෙ තාම ආවරනය කරලා නැහැ.නමුත් කලින්ට වඩා පැහැදිලිව නව සංස්කරනයේ බලන්න පුලුවන්.

කැගල්ල ප්‍රදේශය දිස් වන අයුරු




රඹුක්කන පසු කොට කඩුගන්නාවට ගිය එ දුම් රිය ගමන මතකද...

රඹුක්කන පසු කොට කඩුගන්නාවට ගිය එ දුම් රිය ගමන මතකද....විටක සුන්දරයි,ගුප්තයි,ත්‍රාසජනකයි එ විතරද තවත් රඹුක්කන ගැන බොහෝ ඔබ නොදත් කරුනු..තිලක් සේනසිංහයන් ලියූ ...රඹුක්කන - කඩුගන්නාව දුම්රිය පාරේ පා ගමනක් Railway hike Rabhukkana to Kadugannawa


පොඩි උදව්වක්?...



දන්න කෙනෙක් ඉන්නවානම් යාලුවනේ මෙ කාර් සෙට් එකක... මෙ සොකෙට් එක තියෙන තැනක් දන්නවානම් කියනවද

ඔය දෙවෙනියට පින් කැඩිලා තියෙන්නෙ එන්න එක..


මගෙ electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න:-

මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක්



මෙන්න බලන්න... එක්දහස් නවසිය බර ගනන්වල ඔරලෝසුවක් දැකලා ඇතිනෙ ටෙලි කතාවල එහෙම...ආරාච්චිලා එහෙම බෙල්ලෙ දාගෙන හිටියා මතෙකෙයි..

CFL ගැන 2වන ලිපිය.


මේ තියෙන්නෙ චීන CFL පරිපතයකි.



මෙවැනි පරිපතයකින් 18W ටියුබ් ලයිට් එකක් වුනත් දල්වා ගන්න පුලුවන්.
ඉස්සර තිබුනෙ චොක් නැමැති දගරයක්නෙ
තවද ස්ටාටර් ඕන වුනා මතකයිනෙ. දැන් නම් එවා පාවිච්චිය ගොඩක් අඩුයි

සමාවෙන්න ඔනෙ... පරිපතය ලිපියත් එක්ක දන්න බැරි උනනෙ..
CFL>>>
කුඩා,සැහැල්ලුයි.Voltage අඩු වුනාට වැඩ කරයි
තාප හානිය අඩුයි.වියදම අඩුයි.

TUBE LIGHT>>>
ප්‍රමානයෙන් විශාලයි,Voltage අඩු වෙනකොට වැඩ නොකරයි
තාප හානිය වැඩ්යි.වියදම වැඩ්යි



මේ තියෙන්නෙ මම අවුරුදු 5කට විතර කලින් හැදුව PCB House CFL පරිපතයක්.
පස්සෙ උපරිම කාලය ගෙවිලා බල්බය දැවී ගියත් පරිපතය නම් වැඩ
එක හදන්න නම් රුපියල් 500ක් විතර ගියා.මම එ දවස් වල එක හැදුවෙ අසාවට.

මේ තියෙන්නෙ පිලිප්ස් පැරනි CFL එකක ඇතුලට රින්ගවා තිබුන චොක් එකක්.
බලන්න CFL වල ආරම්බය චොක් එකෙන් නේද.

මගෙ electronics බ්ලොගය බලන්න මෙතනින් එන්න

අප සතුටින් ( තෘප්තිමත්ව ) ජිවත් විය යුත්තෙ ඇයි....

තරගකාරි ලෝකයක ජිවත්වන අපි සියලු දෙනා කාර්යබහුල නිසා ශරිරසෞඛයය ගැන සිතන්නෙ නැහැ. බොහෝ ලෙඩ රෝග වැඩිවී ඇත්තෙ මෙ තරගකාරිබව නිසා. එනිසා කිසිම සතුටක් නැහැ. නිතරම සිතන්නෙ අනිත් කෙනා අභිබවා යන්න. එනිසා මුදල් පසුපස හබා යනවා. ලදදෙයින් සතුටුවෙන්න පුලුවන්කමක් නැහැ. ලදදෙයින් සතුටුවීම ම0ගල කාරනාවක්.... මෙ නිසාම මනුස්සකම නැතිවෙලා. සොරුන් වැඩිවෙලා. ආත්මාර්තකාමී කම වැඩි වෙලා. තවත් කෙනෙකුගෙ දුක ගැන සිතන්නට බැහ තමන් ගැන විතරක් හිතන නිසා. අන් අයට ඊර්ෂයා කරනවා. ඇයි මෙහෙම උනෙ...

අපට බැරිද සතුටින් ඉන්න..පුලුවන්... අන් අයගෙ දුක සැප සොයා බලා පුලුවන් ආකාරයෙන් පිහිටක් වෙන්න. එය අපට සතුටක් වගේම පිනක්. උදව්වක් ඉල්ලුවොත් පිහිට වෙන්න. කෙනෙකුට උදව් කරන්නෙ මුදලින්ම්ම නොවෙන්න පුලුවන් ඒ ඒ අවස්ථාවෙ හැටියට කල යුතු දෙ තියෙනවා. එවා සොයා බලා කරන්න. එක තමයි සතුට. හිත රිදෙන්න කතා කරන්න එපා. ඉවසීම පුරුදුවන්න. ඒයින් අපට සතුටක් ලබන්න පුලුවන්. තරහ ගන්න එපා. තරහ ගන්නවා කියන්නෙ අපෙ ආයුෂ අඩු වෙනවා. ලස්සන නැති වෙන්වා අද ඇයි අප මෙවා දැනගෙන එසෙ වන්නෙ ටිකක් සිතන්න. සතුටින් ඉන්න ලෙඩ රෝග නැතිවෙවි. අපෙ හිත හැදෙවී එවිට අපෙ ජිවිතයට සහනයක් ලැබෙවී මධ්යම ප්‍රතිපදාව අනුගමනය කරන්න...

දෙරන TV





දෙරන TV පසුගිය දවස් වල පින්තූර රෝල් වන ගතියක් තිබුනා ඔබත් නුවර එලිය ග්‍රාහකයෙක් නම් දකින්න ඇති.ගිය සතියෙ 16 සදුදා මන් ට්ව් දෙරනට දැන්වුවා සවස වෙනකොට එය හරිගස්වා තිබුනා.මට සතුටක් දැනුනා අපි වගෙ ග්‍රාහකයන්ට කියලා එවැනි දෙයක් කරන්න පුලුවන් වීම ගැන.නමුත් අදත් පින්තුර රෝල් වෙන ලෙඩෙ තිබුනා.මම ස්තුති කරලා දෙරනට ලිපියක් දාන්න හැදුවා විතරයි.හෙට අයෙ දෙරන දැනුවත් කරන්න ඔනි.